Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, December 26, 2014

Show/Hide Hidden Files Option එකක් Right Click මෙනුවට දාගමු



ඔන්න කාලෙකට පස්සේඅයෙත් මම පොඩි වැඩ කැල්ලක් අරන් ආවේ. මුලින්ම කියන්ඩ ඕනේ ගොඩක් කට්ටිය පෞද්ගලික දේවල් හංගන්නේ මොකක් හරි App එකක් Use කරලනේ. එත් ඔය අතරේ ඉන්නවා Windows වල තියන Hide කරන system එක use කරන කට්ටිය. අන්න ඒ අයට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ. Windows 8 අයට නං මේක එච්චර වැදගත් වෙන් නැ. ඉතින් Use කරන කට්ටිය දන්නවනේ Show or Hide Hidden Files කරන්ඩ හෙන path එකක ගිහින් එක කරන්ඩ එපාය.. අද මම මේ කියන දෙන වැඩෙන් පුළුවන් right click කරලා Show or Hide Hidden Files කරන්ඩ.

තවත් වැඩි කතා ඕනේ නැ. එහෙනං ඔන්න වැඩේ පටන් ගමු...

1. මුලින්ම පහත ලින්ක් එකට ගිහිල්ල ඕනේ කරන files තියන rar එක බාගන්න

http://download.aluthsoft.com/1T
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)


2. දැන් බාගත්ත rar file එක Extract කරගන්න. Extract උනාම ඔයාලට පෙනෙයි files 2ක්. එකක් .vbs & අනික .reg

3. දැන් එතන තියන .vbs file එක (ඒ කිවේ "Toggle_Show_Hidden_Files_On_Off" මේක) copy කරලා C:\Windows folder එකේ paste කරන්න. Paste කරන්ඩ Permission ඉල්ලුවොත් Permission දෙන්ඩ

4. දැන් අනිත් file එක (ඒ කිවේ "Registry Entry" මේක) double click කරලා open කරලා Yes කරන්න.

5. දැන් Machine එක Restart කරලා බලන්න. අනිවා බඩු වැටිලා ඇති

Friday, December 12, 2014

Google Translate සිංහල භාෂාවටත් සහාය දක්වයි - දැන්ම අත්හදා බලන්න


ඔන්න Google කාරයෝ අද සිංහල භාෂාවත් Google Translate වලට add කරලා. Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ

එහෙනං කට්ටිය පහල ලින්ක් එකට ගිහින් හරියටම Translate වෙනවද කියලත් බලන්නකෝ

http://download.aluthsoft.com/1S
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)