Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, March 16, 2017

Pendrive Shortcut case ඒක Fix කරමු [Latest]


ඔන්න කාලෙකට පස්සේ post එකක් දාන්නේ. Title ඒක දැක්කහම සීන් ඒක මොකද්ද කියලා තේරෙන්න ඇතිනේ කට්ටියට. මේ දවස් වල ඉතින් 70% ගේම පෙන් එකේ තියෙන්නේ පෙන් එකේ නමින් තියන shortcut එකක්. පෙන් එකේ තිබුන files ටිකට යන්ඩ නං e shortcut ඒක අනිවා ඔපෙන් කරන්ඩ ඕනේ. එතකොට මේ shortcut case ඒක e machine එකටත් එන්ඩ පුළුවන් සම්භාවිතාව පට්ට වැඩි. ඉතින් මේ case ඒක අපුහම මේක හදාගන්ඩ ගොඩක් එවුන් දන් නැ. ඒ හින්ද ගොඩක් අය පෙන් ඒක Format කරලා තමන්ගේ අත්‍යවශ්‍ය files ටිකත් නැති කරගන්නවා. ඉතින් අද මම කියල දෙන්නේ files ටිකටත් මොකුත් වෙන් නැතුව මේ පෙන් එකේ shortcut case ඒක අයින් කරගන්නේ කොහොමද කියලා.


මේක කරන්ඩ ලේසිම කරමේ තමා software එකකින් මේක කරන ඒක.

Using a Software

1. මේකට අපිට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා "USBFix". මුලින්ම පහල link එකෙන් මේක download කරගන්න.


2. දැන් download කරගත්ත setup එකෙන් මේක install කරගන්න. එතකොට මේක ඔපෙන් කරගන්ඩ shortcut එකක් desktop එකට එයි.

3. දැන් අවුල් ගියපු පෙන් ඒක machine එකට ගහල මේ software ඒක ඔපෙන් කරගන්ඩ. Update කරන්ඩ කියලා windows එකක් අවොත් ඒක skip කරලා දාන්ඩ. එතකොට පහල රුපයේ විදිහට interface එකක් එයි.


4. දැන් කෙලින්ම Clean කියන button ඒක click කරන්න. දැන් එන window ඒක ok කරන්න. ඊට පසු pen ඒක scan වීමක් play වෙයි


5. අන්තිමට ඔක්කොම චොම්ප්ලේටේ උනාම pen ඒක ඔපෙන් කරලා බලන්න. shortcut case ඒක නැති වෙලා තියෙයි.


No comments: