මේකේ නම දැක්කහම නං ගොඩක් අය මේක ගැන දන්නවා. එකේ අනිත් පැත්ත ගත්තොත් ගොඩක් අය මේක දන්නෙත් නැ. ලංකාවේ අයගෙන් ඇහුවොත් මොකද්ද CD/DVD write කරන්ඩ use කරන්නේ කියලා 80% ක්ම කට්ටිය කියයි Nero කියලා. Nero ගැන කතා කරොත් එක සාමාන්යෙන් ටිකක් පට්ට බරපතල software එකක්. install වෙන්ඩත් පට්ට වෙලාවක් යනවා. Size එකත් සාපේක්ෂව ටිකක් ලොකුයි.
දැන් කතා කරමු Ashampoo Burning Studio ගැන. මේකත් කලින් කිව වගේ CD/DVD write කරන්ඩ තම යොදා ගන්නේ. හැබැයි Nero වගේ නෙමෙයි. Nero වලින් කරන දේවල් හැම එකක්ම වගේ මේකෙන් කරන්ඩත් පුළුවන්. හැබැයි Nero වගේ බරපතල නැ. හරිම සරලයි. Size එකත් පොඩි. මේක එක පාරක් use කරොත් කට්ටිය මේකට කැමති වෙයි. 2015/12/13 වෙන දිනට මේකේ තියන අලුත්ම version එක තමා මම මේ දෙන්ඩ යන්නේ.
මුලින්ම පහල ලින්ක් එකෙන් මේක Download කරගන්න
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Install කරගන්නා ආකාරය
1. Download කරගත්ත Ashampoo Burning Studio 2016.zip file එක extract කරගෙන එක ඇතුලේ තියන ashampoo_burning_studio_2016.exe file එකෙන් මේක install කරගන්න.
2. දැන් extract වී ඇති ash_inet2.dll file එකcopy කරලා software එක install උණ path එකට ගිහින් paste කරන්න. Replace කරන්නද කියලා ඇහුවොත් replace කරන්න.
3. එච්චරයි. දැන් ඕක open කරල බලන්ඩ.
4. වැඩ නං comment පාරකුත් දාගෙනම යමල්ලා :D
No comments: