
ඔන්න කාලෙකට පස්සේ මම ආවා අයෙත්..අද ගෙනාවේ පට්ට Theme එකක්. දැන් කට්ටිය දන්නවනේ Microsoft ආයතනය Windows 10 Technical Preview එක දුන්න කියල. එත් ඉතින් සමහරුන්ට එක දාගන්ඩත් බෑනේ. ඕක ගැන එකෙක ය එකෙක කතා කියනවනේ ඉතින්. ඔන්න අද මම දෙන්නේ Windows 10 Theme එක නොහොත් Windows 10 Transformation Pack එක.
මේක දැක්කහම නං කට්ටියට ආස හිතෙයි.
එහෙනං වැඩි කතා ඕනේ නැනේ. කට්ටියටම පහල ලින්ක් එකෙන් බාගන්න
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මෙන්න ScreenShot එකක්