
ඔන්න හැමදාම වගේ අලුත්ම බාන්ඩයක් release උනාට පස්සෙම ගෙනාවා. මේකේ Pic එක දැක්කහම ඉතින් කට්ටියටම තේරෙනවනේ මොකද්ද මේක කියලා. මේක තමා Nero 2015 Platinum 16.0.0 [LATEST] එක. මතකනේ මම මිට කලින් Nero 2014 Platinum එකට Update Supported Crack එකක් එහෙම දුන්නා. හැබැයි මේක නං Update Supported Crack එකක් නෙවේ...එත් ගානටම Nero 2015 crack වෙනවා......
net එකේ CD/DVD write කරන්ඩ ඕනේ තරඟ software තිබුනට ඉතින් අපිට පොඩි කලේ ඉදන් පුරුදු Nero වලින් වැඩේ කරලනේ. එක හින්ද ඉතින් මේක අමතක වෙන්නේ නැ ලොවෙත්....
එහෙනං අපි බලමුකෝ කොහොමද මේක install කරගන්නේ කියල.
මුලින්ම Setup File එකයි Crack එකයි පහල link වලින් බාගන්න
Nero 2015 Setup
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Nero 2015 Platinum Crack
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හරි එහෙනං වැඩේ පටන් ගමු.
1. මුලින්ම ඔයාලගේ මචිනේ එකේ පරණ Nero එක හරි වෙන Crack එකකින් Nero 15 දාලා තියනවා නං ඒවා ඔක්කොම Uninstall කරලා දාන්න.
2. දැන් බාගත්ත Setup එකෙන් Nero 15 Install කරන්න. Install කරලා Machine එක Restart කරන්න.
Install කරද්දී Serial no එකක් අහනවා......එකට මේ පහල Serial එක දෙන්ඩ
9053-0180-TLXU-8XK2-6A66-E3LW-483U-U75L
3. Installation එක Complete උනාම "download and install updates" කියන එකේ තියන tick එක අයින් කරන්න. මතක තියාගන්න Program එක දැන්ම Open කරන්නත් එපා.
4. දැන් Nero 2015 Platinum Crack.rar එක Extract කරලා එක ඇතුලේ තියන Crack එක ඔයා Nero 2015 install කරපු path එකට ගිහින් paste කරන්න. සාමාන්යෙන් Nero install වෙන්නේ "C:\Program Files\Nero" ඔන්න ඔය path එකට.
5. දැන් Crack එක Open කරලා එකේ තියන Patch කියන Button click කරන්න.
6. ඊට පස්සේ Nero Control Center එක Open කරලා බලන්න....බඩු Activate වෙලා ඇති...
7. වැඩේ හරි ගියොත් Comment එකක් එහෙම දාල Share පාරක් එහෙම දාන්නත් අමතක කරන්න එපෝ....