මේකේ නම Photo Effects Studio 3.15...
නිකන් දෙන එකක් නෙමේ මේක සල්ලි දීල තමයි ගන්න ඕන ඒ උනාට මම ඉතින් කවදාවත් සොෆ්ට්වෙයා එකක් සල්ලි දීලනම් අරන් නෑ.... ගන්නෙත් නෑ.... ඒ නිසා ඔයාලටත් මේක මගේ ගානේ නිකන් හම්බ වෙනවා... එහෙනම් පහල ලින්ක් එක උඩ කොටලා බාගන්ඩ...
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හදන ආකාරය
1. මේක පාවිච්චි කරන්න පට්ට ලේසි මුලින්ම ෆයිල් මෙනු ඒකෙන ඕපන් ගිහින් ෆොටෝ එක තෝර ගත්ත
2. Effects කියන මෙනු එකෙන් ගිහින් කැමති ගැලපෙන ලස්සන එකක් තෝරලා දාගත්තා
3. ෆොටෝ එක සේව් කරා. වැඩේ ඉවරයි.මේකේ Effects බර ගානක් තියෙනවා. Effect එක උඩ ක්ලික් කරපු ගමන පට ගාල පොටෝ එකට ඇප්ලයි වෙනවා කිසි අවුලක් නැහැ.
එහෙනම් කට්ටිය බාගෙන මට කරන උදවුවක් විදියට කමෙන්ට් එකක් එහෙම දානවා නේද ? ෆේස්බුක් ලයික් එහෙම දානවට එහෙම කිසි තරහක් නෑ මගේ.