ඔන්න ඉතින් අද දෙන්න කියලා අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් .මේක නම් කට්ටියටම වැදගත් වේවි කියලා මම හිතනවා.මේකෙන් අපිට පුලුවන් You Tube එකේ වීඩියෝ Buffering නොවී බලන්න. කොහොමද නේද වැඩේ කරන්න තියෙන්නෙ ඔය පහලින් තියන මෘදුකාන්ගය බාගෙන ඒක Install කරන්න ඊට පස්සෙ ඔයාලට ඕන සින්දුව You Tube එකේ හොයා ගන්න.ඊට පස්සෙ ඒ හොයා ගත්ත Video එකේ Link එක Copy කර ගන්න. ඒ කොපි කර ගත්ත එක ඔයාල install කරපු Player එකෙ දකුනු පැත්තෙ උඩ තියන You Tube Search Bar එකේ ඒක Past කරන්න.ඊට පස්සෙ ඒ එන වීඩියෝ ඔයාලට Buffering නොවී
බලන්න පුලුවන් වෙයි.කොහොමද නේද වැඩේ.එහෙනම් යාලුවනේ අදට මම ගියා නැවතත් මේ
වගේ පෝස්ට් එකකින් හමුවෙමු....
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: