ඔන්න නියම සොෆ්ට්වෙයා එකක් සෙට් එකටම ගෙනාවා.ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග වල කෙටි මං ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට හා පහසුවෙන් ඒවාට ළඟා වීමට ඩොක් එක හරහා අවස්ථාව ලැබෙනවා.ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ෂණීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් මේක. පරිගණකය කිසිදු slow වීමක් වෙන්නෙත් නෑ.
මෙය ඉතා ජනප්‍රිය මෙන්ම සරළ මෘදුකාංගයක්. පහත සබැඳියෙන් ඔබේ පරිගණකයට එක් කරගන්න පුළුවන්. ඔබත් දිනපතා දකින ඩෙස්ක්ටොප් එකට මේ ගැජට් එක එක් කර බලන්න.
හරිම ලේසියි පහසුයි.අපිට ඕනෙ ශෝට්කට් එකක් දා ගන්නත්පුලුවන්. ස්ලෝ වෙන්නෙත් නෑ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: