
ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ඕමි කියන්නේ ගොඩක් අය සෙල්ලම් කරන්නත් දන්න ක්‍රීඩාවක්. කොටින්ම කිවොත් දැන් කොල්ලෝ බස් එකේ යනකොටත් ගහන්නේ ඕමි තමයි ඉතින්. e තරම් දැන් මේ සෙල්ලම ජනප්‍රිය වෙලා තියෙන්නේ.ඒත් ඉතින් 04 දෙනෙක් සෙට් වෙන්න ඕන නේ ඕමි සෙල්ලම් කරන්න. මම පහල දීල තියන පොඩි ඇප් එකෙන් අපිට සිංහලෙන්ම ඕමි සෙල්ලම් කරන්න පුළුවන් කම්මැලි වෙලාවට පරිඝණකය සමග කරන්න පුළුවන් හොද ක්‍රීඩාවක් පහල තියනව බාගෙන බලන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: