අද මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරිම වැඩක්. ඔයාල දැකල ඇතිනේ සමහර mp3 අහද්දී player එකේ පෙන්නනවනේ Artist, Album, Genre එහෙම. e උනාට සින්දුව කියන එක්කෙනාගේ නම නෙමේ Artist ට තියෙන්නේ. ඒ කියන්නේ Mp3 එකේ Media Info edit කරලා කියන එක තමා ඉතින්. ඉතින් අද මම දෙන Software කෑල්ලෙන් ඒ වැඩේ ගානට කරගන්න පුළුවන්. mp3 එකක තමන්ගේ නම වැටෙද්දී කවුද ඉතින් අකමැති.
මුලින්ම පහල link 1කෙන් මේක Downlaod කරගන්නකො
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
1. මුලින්ම software එක install කරලා open කරගන්නකො.
2. දැන් උඩම තියන file menu එකට ගිහින් එකේ තියන Add Directory click කරන්න. දැන් ඔයාගේ Mp3 තියන Folder එක select කරන්න.
3. දැන් මේ software එකට ඔයා තෝරපු Folderඑකේ තියන සින්දු ඔක්කොම Load වෙයි.
4. දැන් ඕනේ සින්දුව click කරලා වම පැත්තේ තියන Windows වලින් ඔය කැමති විදිහට Edit කරගන්න.
5. දැන් ආයෙත් file menu එකට ගිහින් එකේ තියන Save Tag Click කරන්න
6. මේ විදිහටම හැම සින්දුවක්ම edit කරගන්න.
7. Enjoy
8. www.aluthsoft.com
No comments: