
මේකෙන් ඔයාලට පුලුවන් දැනට ඔයාලගෙ PC එකේ තියන Drivers ටික backup කරලා තියාගන්න. එතකොට ආයේ PC එක එකට Drivers දාන්න ඕන වෙනකොට එක පුරාම හොයන්න ඕන වෙන්නේ නෑ.මේකෙන් කරන්න තව ගොඩක් දෙවල් පුලුවන්.ඔයගේ PC එකේ Drivers නැතිනම් මේ Software එක ඔයාගේ PC එක Scan කරලා නැති Drivers මෙයා Internet එකෙන් Download කරලා Install කරනවා.ඒ වගේම අපේ තියන Drivers ටික Update කරගන්නත් මේකෙන් පුලුවන් අපිට තියෙන්නේ බලගෙන ඉන්න විතරයි.මේකෙ Backup කරන Drivers Reinstall කරන්න යෙත් මේ Software එකම ඕනේ.මෙකෙන් ඔයාලට වැඩේ කරගන්න අමරු වෙන්නේ නෑ.
මුලින්ම එහෙනං පහල Link එකෙන් මේක Download කරගන්නකො
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මුලින්ම මේක Extract කරලා Setup file එකෙන් මේක Install කරගන්න. ඊට පස්සේ Crack කියන Folder එක ඇතුලේ තියන files දෙකම ඔය මේ software එක install කරපු තැනට copy කරන්න. Replace කරන්නද කියල ඇහුවොත් replace කරන්න.
1. මුලින්ම Driver Genius Pro මෘදුකාංගය open කරගෙන Backup Drivers click කරන්න
2. රූපයේ ඇති වින්ඩෝවෙන් Currently Used Drivers සහ Disconnected Device Drivers පමණක් තෝරා ගැනීම ප්‍රමාණවත්.ඉන්පසු Next කරන්න.
3. Select the backup type ස්ථානයේ Auto-Installer Archive ලෙස තෝරා දෙන්න.එවිට Driver Genius මෘදුකාංගය ස්ථාපිත නොකර අවශ්‍ය විට Drivers Restore කල හැකියි.Choose a place to save your driver backup files තුලින් Save කල යුතු ස්ථානය තෝරා දෙන්න.Drivers Backup වීම සඳහා මද වේලාවක් ගතවේ.ඉන්පසු Finish කරන්න.
4. ඔබට Drivers Restore කිරීමට අවශ්‍ය වූ විට Save කරගත් File එක විවෘත කර අවශ්‍ය Drivers තෝරා දී Start Restore කරන්න.