
ඔන්න මම අද ඔයාලට ඕනෙම වෙන සුපිරිම TV Series එකක් ගේනවා. මේකේ නම තම Arrow. මේකේ Season 1 නං ඇවිත් දැන් ගොඩක් කල්නේ. මම හිතනවා එක හැමෝම වගේ බලලා ඇති කියලා. එත් ඉතින් Season 2 ඇවිත් වැඩි කාලයක් නෑනේ. ඒ කියන්නේ ඉතින් වැඩි දෙනෙක් Arrow Season 2 බලලත් නැතුව ඇති. ගොඩක් අය ඉතින් Torrent ගැන දන්නේ නැති හින්ද මේවා Download කරගන්න විදිහකුත් නෑනේ. Torrent වලින් Download කරත් ඉතින් High Speed Download කරන්නත් බෑනේ.
අන්න එක හින්ද මම දැනට අපු ඔක්කොම Arrow Season 2 Episodes ඔක්කොම නෙට් එකට Upload කරලා Direct Download Links හැදුව.
විශේෂයෙන් කියන්නේ ඕනේ Sinhala Subtitles එක්කම තම මේක තියෙන්නේ.
පහල Links වලින් Download කරගන්නකො.
සිංහල උපසිරස පහලින්
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Arrow Season 2
Episode 1 - City Of Heros
Episode 2 - Identity
Episode 3 - Broken Dolls
Episode 4 - Crucible
Episode 5 - League of Assassins
Episode 6 - Keep Your Enemies Closer
Episode 7 - State v. Queen
Episode 8 - The Scientist
Episode 9 - Three Ghosts
Episode 10 - Blast Radius
Episode 11 - Blind Spot
Episode 12 - Tremors
Episode 13 - Heir to the Demon
Episode 14 - Time Of Death
Episode 15 - The Promise
Episode 16 - Suicide Squad
Episode 17 - Birds Of Prey
Episode 18 - Deathstroke
Episode 19 - The Man Under The Hood
Episode 20 - Seeing Red
Episode 21 - City Of Blood
Episode 22 - Streets Of Fire
Episode 23 - Unthinkable (Final)
Arrow Season 3 Direct Links
පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ ස්ටාර්ලින් ටවුමට මොකද වුනේ කියලා ඔයාලා හැමෝටම ප්රශ්නයක් ඇතිනේ නේද?
ඒ වගේම ඔලිවර් ඊලගට මොනවා කරයිද කියලා හිතෙන්න පුලුවන්ද? එයා කබාය දාගෙන දිගටම ඉදිවිද නැත්නම් එයා කම්පැනිය බාරගයිද එහෙමත් නැත්නම් එයා වෙන මොනවා හරි දෙයක් කරයිද? එතකොට විනාශ වුන ග්ලේඩ්ස් වල අනාගතේ මොකක්ද? මැල්කමුත් මැරුණ හින්දා එයාගේ සැලසුමට මොකද වෙන්නේ?
තව ඔලිවර් අර දූපතේ ඉද්දි ෆයර්සුයි එයාලේ කට්ටියයි ඔක්කොම අය මැරුවට පස්සේ එයාලා මොනවා කරයිද? එයාලට දූපතෙන් බේරෙන්න විදියක් හම්බෙයිද කියලා ඔයාලට ප්රශ්නයක් ඇති නේද?
එහෙනං දැන් කට්ටියම මේක බලලා Comment පාරක් එහෙම දාන්නකෝ.