
1. මුලින්ම පහල තියන Link එකට ගිහින් මේ වැඩේට ඕනේ File එක Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් ඒ File එක Open කරන්නකෝ. එතකොට පහල රුපයේ විදිහට Window එකක් open වෙයි.
3. දැන් එකේ ඔයාට පරිගණකය ලවා කියවගන්න ඕනේ වචනයක් Type කරන්න. කරලා OK කරන්න.
4. දැන් ඔයාට ඔයගේ පරිගණකයේ කටහඬ ඇහෙයි.
No comments: