අද මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරිම ඇඩේනම වැඩ කැල්ලක් ගැන තමයි. මේ වගේ දේවල් ඉතින් වෙන කුරු දෙන්ඩද. අලුත්ම Software තමයි ඉතින්. මේකේ තියෙන්නේ Facebook Themes මාරු කරන හැටි. ලවුර්ත් ඉතින් කැමතිනේ තම තමන්ගේ Facebook එක ලස්සනට තියාගන්න. මුලින්ම කියන්නේ ඕනේ මේක Chrome Extension එකක්. එක හින්ද මේක වැඩ කරන්නේ Chrome වලට විතරයි හරිද.
Chrome නැත්තන් මෙතනින් එක ඉක්මනට Download කරගන්න.
මුලින්ම කියන්නේ ඕනේ මේ Themes වැඩ කරන්න නං අර මන් කියපු Chrome Extension එක අනිවම තියෙන්නේ ඕනේ. හරි අපි බලමු මේක Install කරගන්න හැටි.
1. මුලින්ම පහත Button එක click කරලා අර මන් කියපු Chrome Extension එක Download කරගෙන Install කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් Google Chrome Browser එක Restart කරන්න.
3. දැන් අලුත් Tab එකක් ගන්න.
4. දැන් පහත රුපයේ ඇති ආකාරයට Apps යන්න click කරන්න.
5. දැන් එහි facebook themes යන App එක click කරන්න.
6. දැන් එහි ඇති Explore යන Button එක මත click කරන්න.
7. දැන් ඔබට නොයෙකුත් Facebook Themes පෙනෙන්නට ගනී. ඔබට අවශ්‍ය Theme එකක් තෝරාගෙන Install click කරන්න. නැවතත් Google Chrome Browser එක Restart කරන්න.
8. දැන් ඔබේ Facebook පිටුවට යන්න.
මේ ගැන අදහස් එහෙම තියනවා නං Comment එකක් දාලම යන්නකෝ එහෙනං.