ඔන්න යාලුවනේ මම අද ගෙනවා සුපිරි software එකක්. මේක ගැන ඔයාල ගොඩාක් අය දන්නවා. ඒ වගේම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වගේම මේ අතරේ මේ ගැන නොදන්න අයත් ඉන්නවානේ.ඔය හැමෝම ඉන්න හින්දා මම මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්. අපි යම් යම් වැඩ හින්දා ෆයිල් convert කරනවානේ. සමහර වෙලාවට අපිට ඕනේ අපි කැමතිම video එකක් අපිට නිතර බල බලා ඉන්න ඕනේ නම් අපි කරන්නේ ඒක අපි නිතර භාවිතා කරනඅපේ mobile එකටත් ඒක දාගන්න එකනේ, එහෙම නැති නම් අපගේ නොයෙකුත් කාර්යයන් සදහා අපිට අපේ Pictures JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA වගේ ෆෝමැට් වලින් අවශ්‍ය වූ විට, එහෙමත් නැත්තම් අපිට එකම song එක විවිධ format වලින් ලබාගන්න ඕනේ උනා කියමුකෝ මේ හැම අවස්ථාවලදීම අපිට ඕනේ වෙනවා අදාල ෆයිල් එක convert කරන්න මේ සදහා අපිට ඕනේ වෙනවා මේ එක එක ක්‍රමේට ගැලපෙන tools තියෙන එක එක softwares. සමහර ඒවා නොමිලේ දෙන්නෙත් නෑ සමහර එවා වලින් අපි අපේක්ෂා කරන වැඩේ නියමාකාරයෙන් වෙන්නෙත් නෑ ඒත් දැන් ඉතින් ඔයාල බය වෙන්න ඕනේ නෑ ඉහත මම කීව නොකීව හැම වැඩක්ම ඉතාම
පහසුවෙන් කරගන්න පුලුවන් මෙන්න මේ software එක මගින්.
බලන්නකෝ මේකේ ගුනාංග ටිකක්
- ඕනේම video, audio , picture අනෙකුත් format වලට convert කර ගැනිමේ හැකියාව
- Audio, video files අලුත් වැඩියා කිරීමේ හැකියාව
- iphone,ipod වැනි Multimedia file වලට සහය දැක්වීම
- Zoom,Rotate/Flip,tags වන විදියට Pictures Convert කිරීමට ඇති හැකීයාව
- DVD Rip කිරිමට ඇති හැකියාව
- මෙය English ඇතුලුව භාෂා 60කින් සමන්විත වීම
හරි මේ ගැන දැන් ඔයාලා හොදට දැන ගත්තානේ එහෙනම් Download කරගන්නකෝ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: