DJ කරන් කැමති අයට සුපිරි වැඩ කාරයෙක් අරගෙන ආවේ. නමින් MIXXX ඒ වගේම තමයි මේ මෘදුකාංගයෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කීරීන් එකත් ගෙඩක් ලස්සනයි. මම මිට කලින් DJ කරන්න තවත් software 2ක් දීල තියනවනේ Virtual DJ හා තව සිංහල එකක්. ඒවාට වැඩ මේක සුපිරි කිවොත් නිවැරදියි යකෝ. මේකෙසුපිරිමවැඩකලිටිකක්තියනවා,බාගෙනම බල්ලනකෝ.
පහලින් ගිහින් නොමිලේම MIXXX මෘදුකාංගය බාගතකරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: