අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.
මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer 11.4 Latest හි Free Version එක බාගත කළ හැකියි.
Current version 11.400 Changelog
- Fixed: performance improvements with iTunes integration
- Fixed: Other miscellaneous bug fixes
Crack කරන ආකාරය.
1. මුලින්ම "DFX Audio Enhancer 11.4 (www.aluthsoft.com)" file එක Extract කරගන්න.
2. දෙවනුව එහි ඇති dfx11_Setup.exe මගින් මෘදුකාංගය සම්පුර්ණයෙන්ම Install කරගන්න.
3. දැන් මෘදුකාංගය open වූ පසු එය close කරන්න. යට Toolbar එකට ගිහිනුත් DFX Audio Enhancer icon එක මත right click කර exit කරන්න. 4. දැන් Crack.exe file එක open කර Next ඔබාගෙන යන්න. (මෙම file එක ඇත්තේ C:\Program Files\DFX මෙහිය)
5. දැන් Restart කරන්න.....
6. Enjoy ...........