Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, December 7, 2013

IDM එකෙන් Torrent Direct Download කිරීම - 100% Working

හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන අලුතින් අපු සයිටි එකේ නම තමයි zbigz. දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigz වලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල.

1. ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ පහත Link එකට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ.
http://adf.ly/aQ1f0
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



2. Account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක
3. දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න


4. ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ‍ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ


ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුව  zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන්

මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ. දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ


Comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.