Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, November 14, 2013

ඔබට කැමති Icon එකක් ඔබගේ Pen Drive එකට දාගන්න


Trick. Pen Drive එකේ සුපුරුදු Icon එක දැකල එපා වෙලානේ තියෙන්නේ.
කැමති ලස්සන Icon එකක් පෙන් එකේ දාගන්න මම ඔයාලත් කැමති ඇතිනෙ.

එහෙනම් වැඩේ පටන්ගමු

ඉස්සෙල්ලම කැමති Icon එක පෙන් එකට Copy කරලා එක Icon කියල Rename කරගන්න.
දැන් මෙ codes එක Copy කරලා Notepad එකකට Paste කරගන්න.

 [AutoRun]
icon=Icon.ico,0

දැන් ඔක AUTORUN.inf කියල නමට හා Save as Type කියන එකට All දොචුමෙන්ට්ස් දීල Pen එකේ Save කරන්න.

දැන් ඔය ICON එකයි AUTORUN file එකයි Hide කරන්න.

දැන් pen එක ගලවල ගහල බලන්න.
කොහොමද වැඩේ. එල නේද?

No comments: