Android කිවම හැමෝම ආසයි. අහසුකම් ගොඩයි. තාක්ෂනය දියුණුයි. ජනප්‍රියයි. මේ හේතුන් නිසා හැමෝම ආසයි. Android දැන් තම ලංකාවේ ව්‍යාප්ත වෙන්නේ. දැන් හැමෝටම වගේ ජංගම දුරකතනයක් තියනවා වගේම තව ටික කාලෙකින් Android ඒ තත්වයට එයි. මන් අද කියන්නේ හැමෝටම තියන පරිගණකයෙන් ගන්න පුළුවන් වැඩක් ගැන. Android Apps කොහොමද අපේ පරිගණකයේ ක්‍රියාත්මක කරන්නේ කියල. මේක මාරු. ඕනෙම Android App එකක් මේ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේකට එක අවශ්‍යතාවයක් තියනවා. ඔයාලගේ Graphic Drivers හොදට වැඩ කරන්න ඕනේ. නැත්තන් Error එකක් එනවා. එහෙම error එකක් එනවා නං Graphic Drivers Update කරලා බලන්න.
අපේ වැඩේ කරන්නේ පුංචිම පුංචි Software එකකින්. 9MB. Download කරලා install කරලම බලන්නකෝ.
අපේ වැඩේ කරන්නේ පුංචිම පුංචි Software එකකින්. 9MB. Download කරලා install කරලම බලන්නකෝ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)