Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, October 15, 2013

ලෝකප්‍රසිද්ද මුහුදු මාළු Screen Saver එක. Marine Aquarium 3.2


අදත් මම ඔයාලට දෙන්න හදන්න ලෝකයේ ගොඩක් දෙන පාවිච්චි කරන තවත් ලස්සනම ලස්සනම Screen Saver 1ක්. මේකේ නම Marine Aquarium ය.මේක ඇත්තටම කලින් මම දීපු 1 වගේ මාළු ටැංකියක් නෙමේ. මේකේ ඉන්නෙත් Gold Fish ල නෙමෙයි.මේකේ ඉන්නේ තනිකර මුහුදේ ඉන්න ලස්සනම මාළු. එක එක පාටින් මාරම ලස්සනයි. උඩින්ම තියන රුපයෙන් ඔයාලට පේනවනේ මේ Screen Saver 1කෙ තියන ලස්සන.
ඉතින් තවත් මොකටද කියව කියව ඉන්නේ. ඉක්මනට පහත link 1ට ගිහින් ඕක Download කරගන්න.

 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න) 

1. මුලින්ම ඔය Download කරගත්ත එක Extract කරගෙන එකේ තියන .exe file 1න් ඕක install කරගන්නකො.

2. ඊට පස්සේ Desktop 1කෙ Right Click කරලා Personalize click කරලායටම දකුණු පැත්තේ තියන Screen  Saver click කරන්න. එතකොට Screen Saver window 1 open වෙයි. එකෙ Screen Saver එකට  "SereneScreen Marine Aquarium 3" select කරන්න.

3. දැන් Settings click කරන්න. එතකොට පහත ආකාරයේ window 1ක් open වෙයි.


දැන් ඔකේ serial 1 ඔය හිස් තැනෙ Paste කරාම  ඔක්කොම හරි.
අර ඔයාල මුලින්ම Extract කරපු file 1කෙ notepad 1කෙන් save කරලා තියනවා Serial 1 . එකෙන් copy කරලා  ඔතන paste කරගන්න. නැත්තන් පහත තියන Serial 1 copy කරලා  paste කරගන්න

JFXEH25XEKOM65ZTZJNE