Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, October 25, 2013

Games ගහන්න System Requirements මදිද?මෙන්න විසදුම! Game Booster 3.4

මෙික නමි අපේ කස්ටියට ගොඩක් වැදගත් වෙන Software කැල්ලක් වෙනවා නොඅනුමානයි.අපි හැමෝම පරිගනක ක්‍රීඩා (ඒ කියන්නේ Computer Games) play කරනවා.අ​පේ පරිගනකයට දරා ගන්න බැරි පරිගනක ක්‍රීඩාවක් උනත් අපිට ඔීනි කොහොම හරි අපේ පරිගනකයට දාගෙන ක්‍රීඩා කරන්නයි?ඒ වගේ වෙලාවට Game එක Run වෙන්නේ Stuck වෙවි.හැබැයි මෙ software එක පාවිචිචි කරලා අපිට පුලුවන් එහෙම run වෙන games සාමාන්‍ය විදියට play කරන්න.හැබැයි මෙහෙම කිවිවා කියලා I7 වගේ ඒවට එන games Pentium වල ගහන්න බැහැ?සාමාන්‍යයෙන් තමන්ගේ System requirements වලට ලගින් යන එකක් නමි මොකක් හරි කරගන්න පුලුවන්.


අපිට කරන්න තියෙන්නේ මෙ Software එක Install කරගෙන,අපිට Play කරන්න ඔිනි Game එක මෙ Software එක ඈතුලෙන් run කරන එක විතරයි
 ඉහල රැපයේ විදිය​ට Software Interface ආවම  add Button එක click කරලා තමන්ට Play කරන්න ඔිනි Game එක Select කරලා දෙන්න.එතකොට ඒ Select කරපු Game එකත් Software එකේ පෙන්නනවා.දැන් ඒ Game එක Select කරලා Boost & Launch කියන Button එක Click කරන්න,එතකොට Game එක Run වෙන්න පටන් ගන්නවා.

මෙකෙදි වෙන්නේ Game එක Play කරන්න System Requirement මදි කියලා,පරිගනකයේ අනිත් සියලුම වැඩ තාවකාලිකව නවත්තලා,game එක Play කරන්න පුලුවන් විදියට පරිගනකය හදලා දෙන එක.මෙකෙදි කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙක පරිගනකය​ට හොදද කියලා,ඔවු මෙකෙන් පරිගනකයට හානියක් වෙන්නේ නැහැ,ආපහු අපි game එකෙන් Exit උනාම පරිගනකය සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා.

එහෙනමි ඉතින් තව කථා මොකටද,පහලින් Download කරගෙනම බලන්න

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



No comments: