නමුත් ඔබට පුළුවන් පහත link 1න් ගොස් එම පොඩි Software 1 Download කර පරිගණකයට install කර Desktop Gadgets නැවත ලබාගන්න.
1. පහත link 1 click කර Software 1 Download කර පරිගණකයට install කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2.ඊළගට ඩෙස්ක්ටොප් 1හි Right click කර අවශ්‍ය Gadgets Add කරගන්න.
Comment කරන්න අමතක කරන්න එපා.
Copyright Protected by අලුත්ම Softwares
No comments: