Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, September 6, 2013

සිංහලෙන් Type කිරීම වදයක් උනාද. මෙන්න නියම විසදුම


මේක නම් නියම Trick එකක්. මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි ලියන්න ඕනි දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?



උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
mama pasal yanawa
කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
මම පාසල් යනවා
වෙනවා?

බිලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි කරලා බලන්න.
හරි දැන් ඔය පහල කියල තියන විදිහටම මේක download කරලා install කරගන්න.

Install කරන ආකාරය

1. මුලින්ම Setup එක පහල Link එකට ගිහින් download කරගන්න.

http://download.aluthsoft.com/18
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



2. දැන් download කරපු rar file එක Extract කරගන්න. එකේ  file 2ක් තියනවා
3. මුලින්ම Google Input Tools Setup.exe file එක open කරගෙන install කරගන්න.
4. ඉන් පසු Google Sinhalese Input.exe file එක open කරගෙන install කරගන්න.

5. එච්චරයි....

6. යට Taskbar 1ට Language Bar 1 add කරගත්තහම ලේසි වෙනවා. Language Bar 1කේ EN select වෙලා තිබුනොත් EN උඩ click කරලා SI වලට මාරු කරලා type කරන්ඩ තියෙන්නේ.


No comments: