Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, August 9, 2013

Opera Mini වල සිංහල පේනන්නේ නැද්ද?


මේක නම් ටිකක් පරණ Trick එකක්. Opera Mini කියන්න Mobile Phones use කරන අය අතරින් 80% විතර use කරන Mobile Browser එකක්? එත් ඒ 80% දෙනාටම තියන ප්‍රශ්නයක් තමයි Opera Mini වලින් සිංහල Web Sites බලන්න බැරි එක. අද අපි කථා කරන්න යන්නේ Opera Mini වලින් සිංහල කියවන්න හදාගන්න විදිය?



Opera Mini මෙතනින් Download  කරගන්න.
http://adf.ly/UYJT5
සාමාන්යෙන් අපි සිංහල වෙබ් අඩවියකට ගිහාම මේ විදියටයි සිංහල අකුරැ පෙන්නන්නේ,



දැන් අපි බලමු හරියට සිංහල අකුරැ පෙන්නන්න හදාගන්න විදිය,
මුලින්ම යන්න Opera Mini වලට,ගිහිල්ලා Address Bar එකේ Address එක වෙනුවට Opera:Config කියලා Type කරන්න,

 එහෙම Type කරලා GO කරන්න,එතකොට පහල තියෙන පිටුවට යනවා?



බලන්න ඒ පිටුවෙි පහලම තියෙනවා Use bitmap fonts for complex scripts කියලා එකක් ඒක සාමානයෙන් NO කියලා Select කරලා තියෙන්නේ?
දැන් අපි ඒක වෙනස් කරලා එතනට YES කියලා දානවා?


 දැන් අන්තිමට ඊට පහල නියෙන Save Button එක Click කරල Done Button 1 click කරන්න. එතකොට අපි කරපු වෙනස් කම Save වෙනවා?
හැබැයි මෙහෙම නෙට් යනකොට ස්මන්යෙන් යන Data ප්‍රමාණයට වැඩ 20KB විතර වැඩියෙන් යනවා.
දැන් ඔයාලා සිංහලින් ලියවුන අඩවියකට ගිහින් බලන්න සිංහල කියවන්න පුලුවන්ද කියලා?උදව්වක් ඕනි නම් මගෙන් අහන්න,වැඩේ හරි ගියාම මතක් කරලා Like එකක් දාලා යන්න?

                                              Copyright Protected by අලුත්ම Softwares

No comments: