රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දීම ගැන මතක් වෙන විට මතක් වන්නේ වයිෆයි ය.වයිෆයි [WiFi] යනු [Wireless Fidelity] යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි.මේ යෙදුමෙන් හදුන්වන්නේ රැහැන් රහිත ජාලයක් [Wireless Network] හරහා තොරතුරු පතුරුවා හැරීමේ [විකාශය කිරීමේ] ප්රමිතියකි.රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදා ගන්නාක් වැනි රේඩියෝ තරංගවලිනි.මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සදහා තිබිය යුතු මුලික ඕනෑකමක් වන්නේ වයර්ලස් රවුටරයකි.
මෙම රවුටරයේ තිබෙන ඇන්ටෙනා මගින් පරිගණකයේ දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි.මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයිෆයි ඇඩප්ටරයයි.මෙය එක්කෝ යුස්බි ඇඩප්ටරයකි.නැතහොත් පීසී කාඩ් එකකි.
ඉතිං වයිෆයි ගැන කෙටි හැදින්වීම කට්ටියට තේරෙන්න ඇති කියලා හිතන්න ඇති.ඉතිං ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් ඔබ වයිෆයි සබධතාවය තිබෙන ජංගම දුරකථනයක් පාවිච්චි කරන කෙනෙක් උනත් ඔබ අන්තර්ජාලයේ සැරිසැරිය යුත්තේ මොබයිල් ඩේටා [GPRS] උපයෝගී කරගෙන ය.නමුත් Connectify මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකය ඩොන්ගල් ඒක හරහා හෝ ADSL හරහා ලැබෙන අන්තර්ජාල පහසුකම වයිෆයි ඇති පරිගණකයකට ලැබෙයි නම් ඒම ඒම අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා වයිෆයි හොට්ස්පොට් එකක් කර විසුරුවා හැරීමට හැකියාව තිබේ.
බය වෙන්න එපා.මොකද ඔබ විසුරුවන අනතර්ජාලය විසුරුවා හැරීමට ප්‍රථමව රහස් වචනයක් යෙදීම අත්‍යවශ්‍යය.ඉතින් මෙම මුදෘකාංගයේ අලුත්ම සංස්කරණය ඒම ආයතනය විසින් නිකුත් කර තිබේ.මෙහි ලයිට් මාදිලියක් හා ප්‍රෝ ලෙස හැදින්වූ මාදිලියක්ද තිබේ.ඔබට ලයිට් මාදිලිය හරහා අන්තර්ජාලය විසුරුවා හැරීමට හැකියාවක් නොමැත.නමුත් ඔබට එහි ප්‍රෝ මාදිලිය හරහා පහත දේ කල හැක.,
- Share Wi-Fi from 3G/4G Networks
- Drag and Drop File Transfer
- Service Discovery
- Fully-Customizable SSID
- Repeater Functionality
- AutoInternet Selection
- Premium Support
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
ස්ථාපිත කරන ආකාරය
1. Connectify Pro 8.0 setup එකෙන් මෙය සම්පුර්ණයෙන් install කරගන්න.
2. Install වූ පසු Connectify Activator open කරගන්න
3. අවශ්‍ය නං පමණක් ඔබ Connectify Pro 8.0 install කල path එක ලබා දෙන්න
4. Activate PRO යන Button එක click කරන්න,
5. දැන් එන Window එක OK කරන්න..
6. දැන් ‘BLOCKHosts.bat’ එක Right Click කරලා Run as ADMINISTRATOR click කරන්න.(මෙම පියවර අනිවාර්ය වේ)
7. දැන් ඔබගේ පරිගණකය Restart කරන්න.
8. එපමණයි.
Thank for using අලුත්ම Softwares!
****
Like 1ක් දාන්න අමතක කරන්න එපා.
Like 1ක් දාන්න අමතක කරන්න එපා.