Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, February 15, 2017

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 51.0.1

Google Chrome - 56.0.2924.87

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 51.0.1 / Download Now Mozilla Firefox 64bit 51.0.1 / Download Now Google Chrome 32bit 56.0.2924.87 / Download Now Google Chrome 64bit 56.0.2924.87 / Download Now