Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, April 18, 2015

Plugins/ Extensions Disable කර Chrome එක Speed කරගන්න


අපිට Google Chrome Browser එක Speed කරගන්න කරන්ඩ වැඩ ගොඩක් තියනවා. ඒවගෙන් ටිකක් මමදාන්නන්.

1. Plugins Disable කිරීම.
  • Chrome Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න. "chrome://plugins/"
  • දැන් අවශ්‍ය නැති Plugins Disable කරන්න.
සැලකිය යුතුයි. ඔබගේ බ්‍රව්සරයේ අත්‍යවශ්‍ය Plugins ඇති හෙයින් ඒවා Unchecking කිරීම හෝ Disable කිරීමෙන් වළකින්න.

2. Extensions Disable කිරීම.
  • Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න  "chrome://extensions/" 
  • දැන් ඉතින් ඔයාට ඕන නැති Extension පහසුවෙන් Uncheck කරන්න.
3. Browsing Data මකා දැමීම.
  •  මුලින්ම Google Chrome හි Settings වෙත යන්න

  • දැන් එහි පහලට ගොස් Show Advanced Settings click කරන්න.
 


  • දැන් පහත රුපයේ ආකාරයට Clear Browsing Data click කරන්න.
දැන් පොඩ්ඩක් හරි Browser එක Speed වෙලා ඇති. මේක ගොඩක් වටින්නේ පොඩි RAM එකක් තියන Computer වලට

Thursday, April 9, 2015

Game Passwords (Cheats) දැනගන්න. Cheatbook Database 2015


මේක මේ දවස් වල ගොඩක් දෙනෙක් use කරන Software කෑල්ලක්. මේ software එක game ගහන එවුන්ට නං ඉතින් ලොවෙත්ම නැ. ඒ ගැන කියලම වැඩක් නැ.
කෙටියෙන් කිවොත් දැනට ඇවිල්ල තියන හැම Game එකකම cheats මේ software එකේ තියනවා. තව game එක ඉක්මනට ගහන්ඩ shortcut එහෙම තියනවා නං ඒවත් මේකේ තියනවා. මේ software එක ගැන ගොඩක් අය දැන් නැ. එක හින්දම තම මම හිතුවේ මේක ඔයාලට දෙන්න.
මේක Download කරගෙන install කරගත්තහම තමා තේරෙන්නේ මේකේ වටිනාකම.

එහෙනං පහත button එක click කරලා මේක Download කරගන්නකො. මේක 65MB file එකක්.

http://adf.ly/Zfpht
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)