Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, July 31, 2015

Windows 10 All In One (18 in 1) Multiple Editions ISO එක Direct Download කරගන්න


කට්ටිය දැන් හෝ ගාල කෙලින්ම Windows 10  වලට Update කරනවනේ. දැන් කස්ටියගේ Profile එකේ Status එකත් Updating to Windows 10 තමා ඉතින්. ඉතින් මේක Update කරගන්ඩ බැරි අයත් ඉන්නවනේ Net පහසුකම් නැති. අන්න ඒ පොරවල් වලට අද මම දෙන ISO එකෙන් මේක install කරගන්ඩ පුළුවන්. මේක තමා Windows 10 All In One Multiple Edition එක. කොටින්ම කිවොත් 18 in 1 කිවොත් හරි. මේකේ දැනට ආපු Versions ඔක්කොම තියනවා. x86 & x64 දෙකම තියනවා මේකේ. පහල ලිස්ට් එකේ තියනවා මේකේ තියෙන්නේ මොනවද කියලා.

32bit
  •  Windows 10 Home
  •  Windows 10 Home – – – – KMS
  •  Windows 10 Home – – – – OEM
  •  Windows 10 Pro
  •  Windows 10 Pro – – – – -KMS
  •  Windows 10 Pro – – – – -OEM
  •  Windows 10 Enterprise
  •  Windows 10 Enterprise – KMS
  •  Windows 10 Enterprise – OEM
64bit
  •  Windows 10 Home
  •  Windows 10 Home – – – – KMS
  •  Windows 10 Home – – – – OEM
  •  Windows 10 Pro
  •  Windows 10 Pro – – – – -KMS
  •  Windows 10 Pro – – – – -OEM
  •  Windows 10 Enterprise
  •  Windows 10 Enterprise – KMS
  •  Windows 10 Enterprise – OEM
    ඔන්න ඔය කියන ඔක්කොම මේ මම අද දෙන ISO එකේ තියනවා. මේක නැත්තන් ඉතින් කස්ටිය එකෙක ඒවා බාගන්ඩ නිකන් Data නාස්ති කරගන්නවා. එහෙනං පහල ලින්ක් එකෙන් බාගන්ඩ. හැබැයි මේක 4.8GB වෙනවා.

    Download Windows 10 All In One Multiple Editions ISO

    http://download.aluthsoft.com/2E
    (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

    මෙන්න Serials ටික

    Windows 10 Professional            W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
    Windows 10 Professional N        MH37W-N47XK-V7XM9-C7227-GCQG9
    Windows 10 Enterprise               NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    Windows 10 Enterprise N           DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

    Activator එකත් ඕනේ නං මෙතනින් Download කරගන්න



    Reactions:

    4 comments: