Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Tuesday, July 22, 2014

නවතම Facebook Audio Comments හා Massages දැන්ම Activate කරගන්න





ඔන්න අද මම ගෙනාවේ සුපිරිම වැඩ කැල්ලක්. හැබැයි මේක වැඩ කරන්නේ Google Chrome වලට විතරයි. මේකෙන් පුළුවන් අපිට අර Photo Comments වගේ Audio Comments වලින් Comment කරන්න. මන් හිතනවා මේක සුපිරිම වැඩ කැල්ලක් වෙයි කියල. හැබැයි ඉතින් මේක කරන්න නං Mic එකක් එහෙම තියෙන්න ඕනේ. මේකේ කරන්න තියෙන්නේ කියන්න ඕනේ massage එක හරි comment එක හරි record කරලා comment කරන්න. එහෙනං අපි වැඩේට බහිමු. මේක හදාගත්තහම පුළුවන් වෙයි යාළුවන්ට පොඩි ආතල් එකක් එහෙම දෙන්න.

මේ Audio Comments දාන්න අනිවම Google Chrome ඕනේ. මේ Audio Comments බලන්න නං ඕනේ Browser එකකින් පුළුවන්.
දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.

1. මුලින්ම Google Chrome Open කරගන්න. (Google Chrome නැත්තන් මෙතනින් බාගන්න.)
2. දැන් පහල Button එක click කරලා Google Chrome Extension එක දාගන්න.

http://download.aluthsoft.com/15
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




3. Extension එක හරියට install උන ගමන් අලුත් tab එකක් open වෙලා ඔයාගෙන් Permission අහයි Mic එක Use කරන්න. දැන් allow click කරන්න.
4. දැන් Google Chrome Browser එක Restart කරන්න.
5. දැන් ඔයාගේ Facebook Account එකට Log වෙන්න.
6. දැන් කාත් එක්ක හරි චැට් කරන්න Comment දාන්න හරි Comment box and Chat box open කරගන්න. දැන් ඔයාට පෙනෙයි Comment box or Chat box එකේ පොඩි Mic එකක Icon එකත් තියනවා


7. Mic එකක Icon එක තියනව නං ඔයා නියමෙට වැඩේ කරලා තියනව. දැන් massage එක හරි comment එක හරි දාන්න ඒ Mic Icon එක click කරලා ඔබාගෙනඕන massage එක record කරගෙන mouse button එක අතඅරින්න. දැන් Audio Comment or massage එක Auto Upload වෙයි. දැන් එතන පොඩි Link එකක් පෙන්නයි. දැන් enter ඔබපු ගමන් comment or massage එක Publish වෙයි....

8. බඩු වැඩදත් බලන්න Play Icon එක click කරන්න. හරියට record උනානං massage එක ඔයාට ඇහෙයි....

9. වැඩේ ගොඩ නං share/ Comment පාරක් එහෙම දාපල්ලා

Sunday, July 13, 2014

Nero 2014 Platinum අලුත්ම එක Update Supported Crack එකක් සමග දැන්ම බාගන්න



ඔන්න අද මම ගෙනාවේ පට්ටම හැමෝටම ඕනේ වෙන සොෆ්ට්වරේ කැල්ලක්. මේ ඇවිත් නං ඉතින් ගොඩක් කල්. එත් ගොඩක් අය කිව මේකට හොද Crack එකක් හොයල දෙන්න කියල. අන්න එක හින්ද තමා මන් මේ ලිපිය ලියන්නේ. මේ දවස් වල ගොඩක් වැඩ වැඩි. එකයි පොස්ට් හැමදාම දාන්න වෙන්නේ නැත්තේ. මේකේ නම තම Nero 2014 Platinum. නම කියපුහම ඉතින් ගොඩක් අය මේක ගැන දන්නවනේ. මේක දැන් නැති කෙනෙක් නැති තරම්. මේකට net එකේ ගොඩක් Crack තියනවා. එත් Update කරන්ඩ පුළුවන් වෙනද activate කරන Crack එකක් හොයාගන්න අමාරුයි. හරි අපි වැඩේට බහිමුකො.

මුලින්ම Setup File එකයි Crack එකයි පහල link වලින් බාගන්න

Nero 2014 Setup

http://download.aluthsoft.com/12
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




Nero 2014 Platinum Crack

http://download.aluthsoft.com/13
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



හරි. දැන් වැඩේ පටන් ගනිමු. ටිකක් සංකීර්ණයි හොදද....

1. මුලින්ම ඔයාලගේ මචිනේ එකේ පරණ Nero එක හරි වෙන Crack එකකින්  Nero 14 දාලා තියනවා නං ඒවා ඔක්කොම Uninstall කරලා දාන්න.
2. දැන් බාගත්ත Setup එකෙන් Nero 14 Trial එකක් විදිහටම Install කරන්න. Install කරලා Machine එක Restart කරන්න.
3. දැන් Nero Open වෙලා තියනව නං Nero Apps ඔක්කොම close කරන්න.
4. දැන් Nero 2014 Platinum Crack.rar එක Extract කරලා එක ඇතුලේ තියන Activator එක ඔයා Nero 2014 install කරපු path එකට ගිහින් paste කරන්න. සාමාන්යෙන් Nero install වෙන්නේ "C:\Program Files\Nero" ඔන්න ඔය පත් එකට.

5. දැන් Activator එක Open කරලා එකේ තියන Patch කියන Button click කරන්න. (ටික වෙලාවකින් Massage එකක් එයි මෙහම Patching in Progress..)
6. Patching complete උනාම Activator එකේ තියන Generate Button එක click කරලා එකේ තියන Serial Number කියන එක Copy කරගන්න.


7. දැන් Nero Control Centre open කරගන්න. දැන් එකේ තියන keys ඔක්කොගෙම උඩ Right click කරලා Remove කරන්න.


8. දැන් Add Button එක click කරලා අර Activator එකෙන් Copy කරගත්ත Serial Number එක Paste කරන්න.

9. දැන් Next click කරන්න. දැන් Activate වෙලා තියෙයි.


අලුත්ම Software වෙතින් විතරමයි