Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, July 6, 2015

Windows 10 Insider Preview ISO Build 10162 එක Direct Download කරගන්න


සතියකට විතර කලින් අපි දුන්නනේ Windows 10 Insider Preview ISO Build 10147 එකේ Direct Download links ටික. ඔන්න ඊයේ තවත් අලුත් Build එකක් release වෙලා. 10162 කියල එකක්. මේකෙත් අලුත් වැඩ කලි ගොඩක් තියනවා. තාම Windows 10 officialy release වෙලා නැති හින්ද ගොඩක් අය මේක use කරන් නැ. මේ අගෝස්තු ව්තර වෙද්දී මේක officialy release වෙනවා කියලා තමා කියන්නේ. Technical Preview කියන්නේ පට්ට පරණ ඒවා. දැන් එන්නේ කෙලින්ම Insider Preview. බලමුකෝ මේකේ තියන අලුත් ඒවා මොනවද කියලා.
  •     Phone Companion app
  •     Improved tablet mode
  •     New Get Office app
  •     Improved Cortana
  •     Microsoft Edge branding and dark theme
  •     Photos app now supports GIFs (Finally!)
  •     New icon for Mail, Calendar and other apps.
  •     New radio buttons, sliders, buttons throughout the operating system
  •     New wallpaper

එහෙනං පහල Links වලින් බාගන්න.

Windows 10 IP Build 10162 x64 EN.iso
Windows 10 IP Build 10162 x86 EN.iso


Windows 10 IP Build 10147 x64 EN.iso
Windows 10 IP Build 10147 x86 EN.iso

Product Keys

Build 10162/ 10147 -  8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV 


Reactions:

2 comments: