මුලින්ම Setup File එකයි Crack එකයි පහල link වලින් බාගන්න
Nero 2014 Setup
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Nero 2014 Platinum Crack
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හරි. දැන් වැඩේ පටන් ගනිමු. ටිකක් සංකීර්ණයි හොදද....
1. මුලින්ම ඔයාලගේ මචිනේ එකේ පරණ Nero එක හරි වෙන Crack එකකින් Nero 14 දාලා තියනවා නං ඒවා ඔක්කොම Uninstall කරලා දාන්න.
2. දැන් බාගත්ත Setup එකෙන් Nero 14 Trial එකක් විදිහටම Install කරන්න. Install කරලා Machine එක Restart කරන්න.
3. දැන් Nero Open වෙලා තියනව නං Nero Apps ඔක්කොම close කරන්න.
4. දැන් Nero 2014 Platinum Crack.rar එක Extract කරලා එක ඇතුලේ තියන Activator එක ඔයා Nero 2014 install කරපු path එකට ගිහින් paste කරන්න. සාමාන්යෙන් Nero install වෙන්නේ "C:\Program Files\Nero" ඔන්න ඔය පත් එකට.
5. දැන් Activator එක Open කරලා එකේ තියන Patch කියන Button click කරන්න. (ටික වෙලාවකින් Massage එකක් එයි මෙහම Patching in Progress..)
6. Patching complete උනාම Activator එකේ තියන Generate Button එක click කරලා එකේ තියන Serial Number කියන එක Copy කරගන්න.

7. දැන් Nero Control Centre open කරගන්න. දැන් එකේ තියන keys ඔක්කොගෙම උඩ Right click කරලා Remove කරන්න.

8. දැන් Add Button එක click කරලා අර Activator එකෙන් Copy කරගත්ත Serial Number එක Paste කරන්න.
9. දැන් Next click කරන්න. දැන් Activate වෙලා තියෙයි.