
ඔන්න යාලුවනේ මම සැහෙන කාලෙකින් සිරා පොස්ට් එකකුත් අරන් ආවා. මේ වෙනකොට ඉතින් ඔයාල දන්නවනේ Facebook ගැන. එක ඉතින් අපිට දැන් නැතුවම බැරි වෙලානේ ඉන්නේ. දැන් facebook දවසින් දවස Popular වෙනවනේ. එකේ තියනවනේ අපිට යාලුවන්ගේ Birthday වලදී අපිට Wishes යවන්න පුළුවන් ක්රමයක්. එකත් ඉතින් අපි manual කරන්න එපාය. අපි හිතමුකෝ ඔයාලගේ කෑල්ල Facebook ඉන්නවා කියල. උබට කැල්ලගේ Birthday එක අමතක වෙලා Wish කරන්නත් අමතක උනා කියමුකෝ. එතන සැහෙන්න බොන්න වෙන ප්රශ්නයක්නේ බන්.
ඔන්න අද මම කියන වැඩෙන් ඒ අවුල නැති වෙයි කියල හිතෙනවා. මේ වැඩෙන් අපිට අපේ එක එක යාළුවන්ට Automatically Wishes යවන්න පුළුවන්. එහෙනං වැඩි කතා මොකටද. දැන්ම වැඩේ පටන් ගමු.
1. මුලින්ම ඔය පහල තියන Button එක click කරලා Skip Add එහෙම click කරලා site එකට යන්නකෝ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් ඒ Website එකේ තියන "Connect With Facebook" click කරන්න.

3. දැන් ඔයාලගෙන් permission අහයි ඔයාලගේ Fb Account 1කේ Auto Post වෙන්න. ඒවා Ok කරලා Allow කරන්න. ඊට පස්සේ ඔයාගේ නමින් Site එකේ Account එකක් හැදිලා ඔයාව එකට Log වෙයි.
4. දැන් Write Messages click කරන්න.එතකොට ඔයාලට පෙනෙයි ලදී Birthdays තියන ඔයාලගේ යාලුවෝ. එතන එයට යවන ඔයාගේ Wish එක ට්ය්පේ කරලා අයිනේම තියන Save click කරන්න.

5. ඔයලා ගහපු massages අපහු වෙනස් කරන්න ඕනේ නං Schedule Messages click කරලා Message එක edit හරි Remove හරි කරන්න පුළුවන්.
6. එච්චරයි ඉතින්. දැන් Birthday එක දවස යාළුවන්ට Automatically Wish එක post වෙයි.
7. එහෙනං මන් ගියා.