
ඔන්න අදත් මම දෙන්න යන්නේ තවත් සුපිරිම Offline Setup එක හොයාගන්දත් නැති සොෆ්ට්වරේ කෑල්ලක්.
මේකේ නම දැන් අලුත් කරලා තියෙන්නේ. මේකේ නම තමා Windows Essentials 2012. දැනට තියන අලුත්ම එක. අපි ඉතින් අලුත් දේවල්නේ දෙන්නෙත්.

මේකේ පොඩි පොඩි Software ගොඩක් තියනවා. ඒවගෙන් ප්රධාන තැනක් ගන්නේ Windows Movie Maker තමා ඉතින්. මේකේ තියන අනිත්ව ඔන්න පහලින් තියනවා.
- Windows Live Writer
- Family Safety
- Movie Maker
- Photo Gallery
- SkyDrive
Windows XP හා Windows Vista වලට වැඩ නැත.

එහෙනං පහල Link එකෙන් Download කරලා Install කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)