ඔන්න අදත් මම සුපිරිම පොස්ට් එකක් අරන් තම ආවේ. ෆේස්බුක් භාවිතා කරද්දි අපට පැන නගින එක් ගැටලුවක් තමයි අපේ Inbox එකේ තියන විශාල Messages ප්‍රමාණය. ඒ පණිවිඩ සියල්ල හෝ තෝරාගත් ප්‍රමාණයක් එකවර Delete කරන්න ෆේස්බුක් විසින් අවස්ථාවක් සළසා දී නැහැ. අපට එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් සිදු වන්නේ එක් පණිවිඩය බැගින් මකා දැමීමට. නමුත් මේ දීර්ඝ ක්‍රියාවලියෙන් බැහැරව සියළු Messages එක්වර Delete කිරීමට හැකි ආකාරයයි මේ.
මේකට ඉතින් Chrome Browser එක ඕනේ. එක නැත්තන්
මෙතනින් බාගන්න.
මේ වැඩේට Chrome Extension එකක් ඕනේ. පහල තියන Link එකෙන් එක බාගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
දැන් මේක Install කරගෙන ඔයාලගේ Facebook account එකට ලොග් වෙලා එකේ massages වලට යන්න.
ඉහළ අලුතින් එක් වී ඇති Delete All බට්න් එක හරහා එම පිටුවේ ඇති සියලු පණිවිඩ මකා දමන්නට පුළුවන්.