Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, May 17, 2014

Facebook Massages ඔක්කොම එකවර Delete කරමු - Chrome Only


ඔන්න අදත් මම සුපිරිම පොස්ට් එකක් අරන් තම ආවේ. ෆේස්බුක් භාවිතා කරද්දි අපට පැන නගින එක් ගැටලුවක් තමයි අපේ Inbox එකේ තියන විශාල Messages ප්‍රමාණය. ඒ පණිවිඩ සියල්ල හෝ තෝරාගත් ප්‍රමාණයක් එකවර Delete කරන්න ෆේස්බුක් විසින් අවස්ථාවක් සළසා දී නැහැ. අපට එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් සිදු වන්නේ එක් පණිවිඩය බැගින් මකා දැමීමට. නමුත් මේ දීර්ඝ ක්‍රියාවලියෙන් බැහැරව සියළු Messages එක්වර Delete කිරීමට හැකි ආකාරයයි මේ.

මේකට ඉතින් Chrome Browser එක ඕනේ. එක නැත්තන් මෙතනින් බාගන්න.
මේ වැඩේට Chrome Extension එකක් ඕනේ. පහල තියන Link එකෙන් එක බාගන්න.

http://download.aluthsoft.com/w
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



දැන් මේක Install කරගෙන ඔයාලගේ Facebook account එකට ලොග් වෙලා එකේ massages වලට යන්න.
ඉහළ අලුතින් එක් වී ඇති Delete All බට්න් එක හරහා එම පිටුවේ ඇති සියලු පණිවිඩ මකා දමන්නට පුළුවන්.



Reactions:

1 comment: