Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, April 26, 2014

ඔබේ Photos වලට ඇඩෙනම Effects එකතු කරගන්න - Photo Effects Studio


අද ආවේ ටිකක් වටිනා දෙයක් දීල යන්න. අපි ගොඩක් දෙනා කැමතියි photo edit කරන්න. එත් ඉතින් හැමෝටම බෑනේ Photoshop. ඒ උනාට ඉතින් අපි කවුරුත් කැමතියි නේ ඉතින් අපේ ෆොටෝ එකක් එහෙම පොඩි වැඩ කෑල්ලක් එහෙම දාල ලස්සන කරලා ෆේස්බුක් එකේ එහෙම කෙල්ලොන්ට පේන්න දාන්න.... ඔන්න එකට හරියන පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි අද මේ දෙන්න හදන්නේ....

මේකේ නම Photo Effects Studio 3.15...

නිකන් දෙන එකක් නෙමේ මේක සල්ලි දීල තමයි ගන්න ඕන ඒ උනාට මම ඉතින් කවදාවත් සොෆ්ට්වෙයා එකක් සල්ලි දීලනම් අරන් නෑ.... ගන්නෙත් නෑ.... ඒ නිසා ඔයාලටත් මේක මගේ ගානේ නිකන් හම්බ වෙනවා... එහෙනම් පහල ලින්ක් එක උඩ කොටලා බාගන්ඩ...

http://download.aluthsoft.com/o
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



හදන ආකාරය 
1. මේක පාවිච්චි කරන්න පට්ට ලේසි මුලින්ම ෆයිල් මෙනු ඒකෙන ඕපන් ගිහින් ෆොටෝ එක තෝර ගත්ත
2. Effects කියන මෙනු එකෙන් ගිහින් කැමති ගැලපෙන ලස්සන එකක් තෝරලා දාගත්තා
3. ෆොටෝ එක සේව් කරා. වැඩේ ඉවරයි.මේකේ  Effects බර ගානක් තියෙනවා. Effect එක උඩ ක්ලික් කරපු ගමන පට ගාල පොටෝ එකට ඇප්ලයි වෙනවා කිසි අවුලක් නැහැ.

එහෙනම් කට්ටිය බාගෙන මට කරන උදවුවක් විදියට කමෙන්ට් එකක් එහෙම දානවා නේද ? ෆේස්බුක් ලයික් එහෙම දානවට එහෙම කිසි තරහක් නෑ මගේ.

Reactions:

1 comment: