අදත් ඔන්න මම පට්ට Trick එකක් ගේනවා. ඇත්තටම මේකෙන් ඔයාලට පුළුවන් ඔයලගේ පරිගණකයේ දැනට ක්රියා කරන Virus Guard එක හරියටම වැඩ කරනවද කියල Test කරලා බලන්න.
එහෙනං කෙලින්ම වැඩේට බහිමුකො.
1. මුලින්ම ඔයාගේ Virus Guard එක on වෙලා Activate වෙලා තියනවද බලන්න. එක OFFවෙලා නම් on කරන්න.
2. දැන් පහත Link එකට යන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
3. දැන් ඔබට පහත ලෙස අලුතින් ටැබ් එකක් open වෙයි
4. දැන් notepad එකක් open කරගෙන ඔය කලින් Open උන Tab එකේ තියන Code එක විතරක් Copy කරගෙන Notepad එකේ Paste කරගන්න.
5. දැන් file ගිහින් save click කරලා "EICAR.COM" ඔන්න ඔය name එකෙන් save කරගන්න.
6. Virus Guard එක හොද එකක් නං ඔයාලට ඕක save කරන්න වත් දෙන නැති වෙයි.
7. සමහර Virus Guard වලින් ඕක අල්ලන්නේ save කරාට පස්සේ.