Virtual DJ Pro 8 කියන Virtual DJ කියන සොෆ්ට්වෙයා එකේ නවතම වර්ෂන් එක දෙන්න හිතුවා.මුළින්ම මම මේ සොෆ්ට්වෙයා එක ගැන ටිකක් කියනම් මේකෙන් කරන්න පුළුවන් DJ කරන එකයි. තව පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.මේකේ විශේෂ වන්නේ මේක තම දැනට ලෝකේ තියෙන මැෂින් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් හොදම DJ සොෆ්ට්වෙයා එක.එහෙනම් මම මේක දාලා ඇත්තේ පැච් එකකුත් එක්කයි..එහෙනම් පහල කියල තියන විදිහටම කරගෙන යන්න.මොක්ක හරි අවුලක් තිබුනොත් කරුණාකර කොමෙන්ටුවක් මගින් මාව දැනුවත් කරන්න.එහෙනම් මම යනවා.ඔයාලට සුබ දවසක් වේවා!!
Install කරන ආකාරය
1. මුලින්ම පහත ලින්ක් එකෙන් Virtual DJ v8.1 Setup + Keygen.zip කියන file එක Download කරගෙන Extract කරගන්න.

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. Extract වූ පසු එහි ඇති VirtualDJ_PC_v8.1.2851.msi මගින් මෙය Install කරගන්න. (Install වූ පසු run කරන්න එපා)
3. දැන් Keygen Folder එකෙහි ඇති keygen ඒක මත Rclick කර Run as Administration ලෙස එය Open කරගෙන එහි Generate click කර Patch click කරන්න.
4. දැන් Keygen Folder එකෙහිම ඇති VirtualDJ Blockhost.cmd එකද ඉහත ලෙසම Administrator ලෙස run කරන්න.
5. කෙලින්ම Virtual DJ launch කරලා බලන්න.