Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, April 7, 2014

ඔබත් Facebook එකේ අලුත්ම Chat Symbols Install කරගන්න - Only For Chrome

 

හොදයි මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුතින්ම එකතු වුන Facebook Symbol කීපයක් ගැනයි. මේක පොඩි Extension එකක්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ නම් Google Chrome සදහා පමණක් බව ඔයාලා දෙන ගන්න ඕනා එකටම. ඔයාල ඉතින් කොහොමත් ඔය එකෙක මුණු දාල Comment කරන්න මාරම කැමතියිනේ. ඔන්න මම අද මේ Extension එකේ e කැමැත්ත ඇත්ත කළා.

හරි එහෙනම් වැඩේ පටන් ගමු.

1. මුලින්ම Chrome බ්‍රොව්සෙර් එක open කරගන්න. එක නැත්තන් මෙතනින් ගන්න.
2. දැන් පහල Link එකෙන් ගිහින් මේ Chrome Extension එක Install කරගන්න.

http://download.aluthsoft.com/i
 (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)




3. දැන් දකුණු පැත්තේ ඉහල කෙලවරේ "Add To Chrome" click කරන්න.
4.ඊට පස්සේ Dialog Box එකක් ඒවී ඒකේ Add කියන එක Click කරන්න
5. ඉන්පසු ටික මොහොතකින් මේ Extension එක Add වෙනු ඇත. ඊට පස්සේ ඔයාල Facebook page එකට ගිහින් Chat Box එකක් Open කරලා බලන්නකෝ. පහල විදියට ඒ Box එකේ ඉහල කෙලවරේ දකින්න ලැබේවි.


6. අන්න එතන Click කලාම පහල විදියට Chat Symbol පෙන්න ගනීවි


ඉතින් එවා එකක්  Click  කරලා Enter Button එක  Press කරන්න විතරයි තියෙන්නේ.
යාලුවට Send වේවි ඒක


හරි එහෙනම් වැඩේ පටන් ගමු.