
අදත් ඔන්න මම පට්ටම වැඩ කෑල්ලක් අරගෙන තම ආවේ. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයට Android 4.4 KitKat දාගන්න. ඇත්තටම කිවොත් මේක ස්කින් pack එකක් විතරක්. එත් ඉතින් ලස්සන නං එච්චරයිනෙ නැද්ද. ඔය උදා තියන Photos වල තියෙන්නේ මේ Skin Pack එක දාපුහම අපේ පරිගණකය පෙන විදිහ තම ඉතින්.
එහෙනං පහල Link වලින් download කරගන්න.
For Windows 7
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
For Windows 8 & 8.1
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Comment එකක් එහෙම දන්නා හොදේ :::::::::PPPPPPPPPP