
ඒ අතරින් විශේෂම එක තම අපිට film එකක් 3D Format එකට Convert කරගන්ඩ පුළුවන්. තව ඉතින් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. Convert කරගන්ඩ පුළුවන් Format ගොඩයි,
එහෙනං ඉක්මනටම පහල Link එකට ගිහින් මේක Download කරගන්නකො
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Install කරගන්න ආකාරය
1. මුලින්ම Download කරගත් "Total Video Converter Platinum 7.1.8.18024.tg" යන File එක Winrar මගින් Extract කරගන්න.
2. දැන් setup File එක open කර මෙය install කරගන්න. හැබැයි open කරන්න කරන්න එපා Software එක.
3. දැන් Crack හෝ Patch කියන Folder එක ඇතුලේ තියන Files ඔක්කොම ඔයා Software එක Install කරපු path එකට ගිහින් Paste කරන්න. එතකොට Overwrite කරන්ඩ ඇහුවොත් Yes කරන්න.
4. දැන් Software එක Open කරලා බලන්න.