ඔයාලා youtube,facebook එකෙ විඩීයෝ එහෙම බලනවා ඇතිනේ.. එවා ඩවුන්ලෝඩ් කරගන්න ඔනී වෙලත් ඇතිනේ. එත් ටිකක් කරදර වැඩක් නේද.? එත් එක තවදුරටත් එහෙම නෙවෙයි.. විඩීයෝ ඩවුන්ලෝඩ් කරන මෘදුකාංග ඔන තරම් තියෙනවා නෙට් එකෙ. එත් මෙක ගොඩක් සයිට් වල තියෙන විඩීයෝ ඩවුන්ලෝඩ් කරන්න සහය දෙනවා.. මෙ මෘදුකාංගය හොද නිසාම මට හිතුනා මෘදුකාංගය සිංහල භාෂාවත් ඇතුල් කරන්න.. මම මෙකෙ නිශ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කලා සිංහල ඇතුලත් කරන්න කියලා. මෙක ඊලඟ සංස්කරණයෙන් සිංහල භාෂාවත් ඇතුලත් වෙලාම එයි. එතකල් මෙක සිංහල ලෙසියෙන් දා ගන්න හැටි කියලා දෙන්නම් මම.. වැඩේ හොදයි කියලා හිතෙනවා නම් යළුවන්ටත් දැනගන්න එක්ක ලයික් එකක් දාලා share කරන්න අමතක කරන්නත් එපා.. අඩු පාඩුත් ඇති එවා ගැනත් කියන්න කොමෙන්ට් එකක් දාලා...
Youtube Video Downloader
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Crack
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
පහත ආකාරයෙන් Install කරගන්න
1. මුලින් මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.. හැබැයි ඔපන් කරන්න එපා..
2. ඊට පස්සේ ක්රැක් එකත් ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න winrar භාවිතා කරලා..
3. ඊට පස්සේ ytd.exe කියන ෆයිල් එකයි Lang කියන ෆොල්ඩර් එකයි දෙකම ප්‍රොග්‍රැම් එක ඉන්ස්ටොල් කරලා තියෙන ෆොල්ඩර් එකට Copy කරන්න.
4. ඊට පස්සේ Sinhala Lang.reg කියලා තියෙන ෆයිල් එක ක්ලික් කරලා එන මැසේජ් එක Ok කරන්න..
5. දැන් ඔපන් කරලා බලන්නකෝ.. හරි ගියෙ නැත්නම් මුල ඉදලා උත්සහ කරන්න.
No comments: