Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Friday, March 7, 2014

Windows Media Player එකෙන් ඔබගේ සියලුම දේවල් (Video,Audio) Play කරන්න.


කොහොමද කට්ටියටම..? ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ කට්ටියට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. දන්නවනේ Windows Media Player එක ගැන මේකේ ඉතින් ගොඩක් අය භාවිතා කරන්නේ MP3 අහන්න විතරනේ මොකද ගොඩක් Format වර්ග Play වෙන්නේ නෑ අන්න ඒ නිසා අපිට එක එක Player වර්ග ගනනාවක් ස්ථාපනය කරගන්න වෙනවනේ. අන්න ඒ කරදරෙන් මිදිලා Windows Media Player එකෙන්ම ඔක්කොම Play කරගන්න පුලුවන්නම් හොදයිනේ නේද..? අද දෙන්නේ අන්න එ Codec Pack එක මෙක ස්ථාපනය කරගත්තම අවුලක් නැතිව Windows Media Player එකෙන් ඔක්කොම දේවල් බලන්න පුළුවන් වෙනවා
මෙන්න පහල තියනවා තියන විශේෂාංග ටික

  • ffdshow DirectShow Video Codec 20120205 x86 Revision 4305 by clsid.
  • ffdshow DirectShow Video Codec 20120205 x64 Revision 4305 by clsid.
  • LAV Video decoder 0.45 x86 & x64.
  • XviD Video (Encoder) Codec v1.3.2.
  • Lagarith Video (Encoder) Codec v1.3.27 x86 & x64.
  • Flash Video Splitter/Decoder v1.5.2.3456 x86 & x64.
  • AC3Filter v1.63b AC3/DTS Decoder x86 & x64.
  • LAV Audio Decoder 0.45 x86 & x64.
  • DivX Audio Decoder 4.1
  • Lame MP3 v3.98.2 ACM Encoder/Decoder Codec.
  • DSP-worx Bass Source Filter/Decoder v1.30.
  • Haali Media Splitter/Decoder 16/09/11 x86 & x64 – For MP4, MKV, OGM and AVI files.
  • LAV Splitter 0.45 x86 & x64.
  • VSFilter v2.39.5 x86 & v2.37 x64 – Subtitle Readers.
  • CDXA Reader v1.5.2.3456 – Also known as Form 2 Mode 2 CD or XCD x86 & x64.
එහෙනං තවත් මොකටද වල්පල් කියවන්නේ. කෙලින්ම පහල Link එකෙන් setup එක Download කරගෙන Install කරගන්න.
Install කරලා බලන්නකෝ ඔක්කොම Windows Media Player එකෙන් Play වෙනවද කියල.

http://download.aluthsoft.com/6
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Reactions:

No comments: