Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Sunday, March 16, 2014

ඔබේ පරිගණකයේ සියලුම Drivers පසු භාවිතයට Backup කරගනිමු

මම අද ඔයාලට පොඩි Software එකක් තමා දෙන්න යන්නේ.මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති .ගොඩක්ම මේක නොදන්න අයට තමා,දන්න යත් බැලුවට කමක් නෑ.කතා ඇති අපි වැඩේට බහිමුකෝ..අපිට ගොඩක් වෙලාවට තියන ගැටලුවක් තමා අපේ PC එක Format කරපුහාම එකට Drivers හොයාගන්න. Internet එකේ  මේවා තිබුනත් හරියටම හොයන්න අමරුයි අනික මේවා Download කරන්න ගියපුහාම අතේ තියනා තුට්ටු දෙකටත් කෙල වෙනවා ඉතින් ඒක විසදුමක් තමා අද මම මේ දෙන Software එක.
මේකෙන් ඔයාලට පුලුවන් දැනට ඔයාලගෙ PC  එකේ තියන Drivers ටික backup කරලා තියාගන්න. එතකොට ආයේ  PC එක එකට Drivers දාන්න ඕන  වෙනකොට  එක පුරාම හොයන්න ඕන වෙන්නේ නෑ.මේකෙන් කරන්න තව ගොඩක් දෙවල් පුලුවන්.ඔයගේ PC එකේ Drivers නැතිනම් මේ Software එක ඔයාගේ PC එක Scan කරලා නැති Drivers මෙයා Internet එකෙන් Download කරලා Install කරනවා.ඒ වගේම අපේ තියන Drivers ටික Update කරගන්නත් මේකෙන් පුලුවන් අපිට තියෙන්නේ බලගෙන ඉන්න විතරයි.මේකෙ Backup කරන Drivers Reinstall කරන්න යෙත් මේ Software එකම ඕනේ.මෙකෙන් ඔයාලට වැඩේ කරගන්න අමරු වෙන්නේ නෑ.

මුලින්ම එහෙනං පහල Link එකෙන් මේක Download කරගන්නකො

http://download.aluthsoft.com/U
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



මුලින්ම මේක Extract කරලා Setup file එකෙන් මේක Install කරගන්න. ඊට පස්සේ Crack කියන Folder එක ඇතුලේ තියන files දෙකම ඔය මේ software එක install කරපු තැනට copy කරන්න. Replace කරන්නද කියල ඇහුවොත් replace කරන්න.

1. මුලින්ම Driver Genius Pro මෘදුකාංගය open කරගෙන Backup Drivers click කරන්න
2. රූපයේ ඇති වින්ඩෝවෙන් Currently Used Drivers සහ Disconnected Device Drivers පමණක් තෝරා ගැනීම ප්‍රමාණවත්.ඉන්පසු Next කරන්න.


3. Select the backup type ස්ථානයේ Auto-Installer Archive ලෙස තෝරා දෙන්න.එවිට Driver Genius මෘදුකාංගය ස්ථාපිත නොකර අවශ්‍ය විට Drivers Restore කල හැකියි.Choose a place to save your driver backup files තුලින් Save කල යුතු ස්ථානය තෝරා දෙන්න.Drivers Backup වීම සඳහා මද වේලාවක් ගතවේ.ඉන්පසු Finish කරන්න.
4. ඔබට Drivers Restore කිරීමට අවශ්‍ය වූ විට Save කරගත් File එක විවෘත කර අවශ්‍ය Drivers තෝරා දී Start Restore කරන්න.


Reactions:

1 comment: