Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, May 15, 2014

Arrow Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 130MB Episodes


ඔන්න මම අද ඔයාලට ඕනෙම වෙන සුපිරිම TV Series එකක් ගේනවා. මේකේ නම තම Arrow. මේකේ Season 1 නං ඇවිත් දැන් ගොඩක් කල්නේ. මම හිතනවා එක හැමෝම වගේ බලලා ඇති කියලා. එත් ඉතින් Season 2 ඇවිත් වැඩි කාලයක් නෑනේ. ඒ කියන්නේ ඉතින් වැඩි දෙනෙක් Arrow Season 2 බලලත් නැතුව ඇති. ගොඩක් අය ඉතින් Torrent ගැන දන්නේ නැති හින්ද මේවා Download කරගන්න විදිහකුත් නෑනේ. Torrent වලින් Download කරත් ඉතින් High Speed Download කරන්නත් බෑනේ.
අන්න එක හින්ද මම දැනට අපු ඔක්කොම Arrow Season 2 Episodes ඔක්කොම නෙට් එකට Upload කරලා Direct Download Links හැදුව.
විශේෂයෙන් කියන්නේ ඕනේ Sinhala Subtitles එක්කම තම මේක තියෙන්නේ.
පහල Links වලින් Download කරගන්නකො.

 සිංහල උපසිරස පහලින්

http://download.aluthsoft.com/O

(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Arrow Season 2

Episode 1 - City Of Heros

Episode 2 - Identity

Episode 3 - Broken Dolls

Episode 4 - Crucible

Episode 5 - League of Assassins

Episode 6 - Keep Your Enemies Closer

Episode 7 - State v. Queen

Episode 8 - The Scientist

Episode 9 - Three Ghosts

Episode 10 - Blast Radius

Episode 11 - Blind Spot

Episode 12 - Tremors

Episode 13 - Heir to the Demon

Episode 14 - Time Of Death

Episode 15 - The Promise

Episode 16 - Suicide Squad

Episode 17 - Birds Of Prey

Episode 18 - Deathstroke

Episode 19 - The Man Under The Hood

Episode 20 - Seeing Red  

Episode 21 - City Of Blood 

Episode 22 - Streets Of Fire

Episode 23 - Unthinkable (Final)  

Arrow Season 3 Direct Links

පලවෙනි සිසන් එකේ අන්තිමේට අපි දැක්කා මැල්කම්ගේ අනිත් යන්ත්‍රයෙන් ග්ලේඩ්ස් විනාශ වුනා කියලා. ඒ වගේම මර්ලිනුයි දෙන්නම මැරුනා. ඔලිවර්ගේ අම්මා හිරේ ගියා. ඒත් මේ ලොකු භූමිකම්පාවෙන් පස්සේ ස්ටාර්ලින් ටවුමට මොකද වුනේ කියලා ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇතිනේ නේද?

ඒ වගේම ඔලිවර් ඊලගට මොනවා කරයිද කියලා හිතෙන්න පුලුවන්ද? එයා කබාය දාගෙන දිගටම ඉදිවිද නැත්නම් එයා කම්පැනිය බාරගයිද එහෙමත් නැත්නම් එයා වෙන මොනවා හරි දෙයක් කරයිද? එතකොට විනාශ වුන ග්ලේඩ්ස් වල අනාගතේ මොකක්ද? මැල්කමුත් මැරුණ හින්දා එයාගේ සැලසුමට මොකද වෙන්නේ?
තව ඔලිවර් අර දූපතේ ඉද්දි ෆයර්සුයි එයාලේ කට්ටියයි ඔක්කොම අය මැරුවට පස්සේ එයාලා මොනවා කරයිද? එයාලට දූපතෙන් බේරෙන්න විදියක් හම්බෙයිද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති නේද?
එහෙනං දැන් කට්ටියම මේක බලලා Comment පාරක් එහෙම දාන්නකෝ.

Reactions:

3 comments: