Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Wednesday, January 11, 2017

Adobe Products ඔක්කොම එකම Crack එකකින් Activate කරමු - Updated To 2.0 - CC 2017 Supported


මේක නං සුපිරිම වැඩ කෑල්ලක්. ඇඩෙනවා මේක. මේකෙන් දැනට ආපු Adobe Products ඔක්කොම එක Click එකකින් Activate කරන්න පුළුවන්. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මේ Adobe Applications කොහොමද activate කරගන්නේ කියලා. ගොඩක් අය Adobe එක එක Products වලට වෙන වෙනම Cracks download කරනවා, එත් අද මම මේ දෙන crack එකෙන් Adobe Products CS4 සිට CC 2017 වෙනකන් Activate කරන්ඩ පුළුවන්. තව දෙයක් වෙන අයගේ crack වල තියන step එකක් තමා hosts file එක එඩිට් කරල adobe websites ටික block කරන එක. ඒවගේ මේ step එක manual කරන්ඩ ඕනේ. එත් අද මං දෙන එකේ මේක එක ෂොට් එකෙන් කරල දාන්න පුළුවන්. එහෙනං බලමු කොහොමද කරන්නේ කියලා.

1. මුලින්ම Adobe Software එකක් Trial විදිහට install කරගන්න.
2.දැන් Activate කරන්න ඕනේ Software එක එක පාරක් Launch කරන්න. පොඩි window එකක් අවොත් Start Trial click කරන්න. (උදාහරනයටක අපි හිතමු Photoshop CC 2017 කියලා) දැන් Photoshop Close කරන්න.
2. දැන් crack එක open කරලා ඕනේ Product එක තෝරලා Patch කියන Button එක click කරන එක විතරයි. (අපි තෝරාගත්තේ Photoshop CC 2017 හින්ද Crack එකෙන් Adobe Photoshop CC 2017 select කරලා patch click කරන්න)
3. ඊළගට crack එක තිබ්බ Folder එකේ තියන Block Hosts file එක Right click කරලා Run As Administrator කරන්න
4. එච්චරයි.

එහෙනං පහල link එකෙන් මේ සුපිරිම Crack එක Download කරගන්නකො

http://download.aluthsoft.com/V
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



Reactions:

1 comment: