Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, March 31, 2014

ඔබත් සුපිරිම Facebook Themes දැන්ම Install කරගන්න - Only For Chrome


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරිම ඇඩේනම වැඩ කැල්ලක් ගැන තමයි. මේ වගේ දේවල් ඉතින් වෙන කුරු දෙන්ඩද. අලුත්ම Software තමයි ඉතින්. මේකේ තියෙන්නේ Facebook Themes මාරු කරන හැටි. ලවුර්ත් ඉතින් කැමතිනේ තම තමන්ගේ  Facebook එක ලස්සනට තියාගන්න. මුලින්ම කියන්නේ ඕනේ මේක Chrome Extension එකක්. එක හින්ද මේක වැඩ කරන්නේ Chrome වලට විතරයි හරිද.
Chrome නැත්තන් මෙතනින් එක ඉක්මනට Download කරගන්න.

මුලින්ම කියන්නේ ඕනේ මේ Themes වැඩ කරන්න නං අර මන් කියපු Chrome Extension එක අනිවම තියෙන්නේ ඕනේ. හරි අපි බලමු මේක Install කරගන්න හැටි.

1. මුලින්ම පහත Button එක click කරලා අර මන් කියපු Chrome Extension එක Download කරගෙන Install කරගන්න.

http://download.aluthsoft.com/d
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)





2. දැන් Google Chrome Browser එක Restart කරන්න.
3. දැන් අලුත් Tab එකක් ගන්න.
4. දැන් පහත රුපයේ ඇති ආකාරයට Apps යන්න click කරන්න.


5. දැන් එහි facebook themes යන App එක click කරන්න.
6. දැන් එහි ඇති Explore යන Button එක මත click කරන්න.
7. දැන් ඔබට නොයෙකුත් Facebook Themes පෙනෙන්නට ගනී. ඔබට අවශ්‍ය Theme එකක් තෝරාගෙන Install click කරන්න. නැවතත් Google Chrome Browser එක Restart කරන්න.
8. දැන් ඔබේ Facebook පිටුවට යන්න.

මේ ගැන අදහස් එහෙම තියනවා නං Comment එකක් දාලම යන්නකෝ එහෙනං.

Reactions:

1 comment: