ඔන්න මම ඔක්කොටම කලින් ගේනවා Arrow එකෙ ඊයේ ගියපු Episode එක (S02E17). මේක නං ඇඩෙනවා. මේකේ තියෙන්නේ ඔලිවෙර්ල කට්ටියම Slade ට ගේමක් දෙන්න Plan කරන එක තම. මේක 150MB file එකක්. High Speed Direct Download කරගන්න ඔයාල පුළුවන්.
එහෙනං පහත link එකෙන් Download කරගන්න
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Season 2 වල කලින් Episode මෙතනින් ගන්න.
No comments: