Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, December 9, 2013

වේබ් කැමරාව හරහා ඔබේ අතේ හැසිරීම මගින් Windows Media Player එක Control කරන්න


Trick. සිතන්න,ඔබ පරිගණකයෙන් ෆිල්ම් එකක් බලමින් ඉන්නනව!නැත්නම් Audio එකක් ශ්‍රවනය කරමින් ඉන්නව!මේ ඉන්න ගමන් ඔබට දුරකථන ඇමතුමක් එනව!දැන් ඔබට ඕනේ වෙනවා ඔබ අහමින් හෝ බලමින් ඉන්න දේ මොහොතකට Pause කරන්න.දැන් ඔබට පුළුවන් පරිගණකයේ Mouse එක හෝ Keyboard එක බාවිතා නොකර Pause කරන්න.ඒ ඔබේ ඇත පරිගණකය ඉදිරියේ ඉදිරියට චලනය කිරීමෙන්(රුපයේ ලෙස)Pause හා Play කරන්න.මේ වැඩේ කරන්නේ Flutter කියන Application එකෙන්.මේක පාවිච්චි කරන්න ඔබේ පරිගණකයේ වෙබ් කැමරාවක් අනිවාර්ය වෙනවා.මොකද වෙබ්කැමරාව මාර්ගයෙන් තමි මේ සොෆ්ට්වෙයා එක අපේ අතේ චලනයන් අනුව මේ ක්‍රියාදාමය කරන්නේ.ඉතින් ඔබේ වෙබ්කමරාව තියෙන්නේ පරිගණකයේ පැත්තකනම්,වෙබ් කෑම් එක ඉදිරියේ තමා ඇත චලනය කරන්න ඕනේ.මේක windows මෙන්ම Macintosh සදහාත් Download කරගන්න පුළුවන්.ඉතින් මේක ඔබත් අත්හදා බලන්න.පොඩි විනොදෙකුත් තියෙනවා

එහෙනං වැඩි කතා නැතුව Download කරගන්නකො පහලින්.

http://v2.adf.ly/aUyGG
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

මොනවද මේ සොෆ්ට්වෙයා එකකත් එක්ක support කරන Players?
Windows Media Player, iTunes, Spotify, Winamp සදහා දැනට මුලිකවම වැඩ!

මේකේ ක්‍රියාකාරිත්වය සරලව රුප සටහනකින්



No comments: