Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Monday, December 9, 2013

USB Ports හා CD/DVD Drive එකෙන් දත්ත ලබා ගැනීමට නොහැකි වන අයුරින් Lock කරමු


ඔබේ පරිගණකයේ තිබෙන පුද්ගලික දත්ත වෙනත් අයෙකු විසින් USB හා CD/DVD drives හරහා copy කරගනිවී කියා ඔබ සිතනවාද? එසේ නැතිනම් එවැනි සිදුවීම් වලට ඔබ මීට පෙර මුහුණ දුන් අයෙක්ද? එහෙමනම් ඔබ තව දුරටත් කණගාටු විය යුතු නැහැ. මේ කියන්න යන්නේ ඒ ප්‍රශ්නයට විසදුමකුයි. පහසුවෙන්ම ඔබට පුළුවන් ඔබේ පරිගණකයේ USB Socket වලට මෙන්ම CD/DVD drives වලට, වෙන කිසිදු අයෙකුට බාවිතා නොකළ හැකිවන සේ මුරපදයක් දමා ආරක්ෂා කරගන්නට. මේ සදහා ඔබට පුළුවන් URC Access Modes කියන අපූරු tool එක බාවිතා කරන්නට. මෙය සම්පුර්ණයෙන්ම නිමිලේ ලබාදෙන වැඩසටහනක්. URC Access Modes බාවිතයෙන්, ඔබට Administrator access තිබෙන ඕනෑම පරිගණකයක ඇති USB හා CD/DVD drives කිසිදු අයෙකුට බාවිතා කල නොහැකි වන සේ හෝ USB සහ CD/DVD කියවීමට පමණක් හැකිවන අයුරින් පරිගණකය සකසා ගන්නට මෙන්ම Registry editor එක disable කරන්නටත් ඔබට හැකියාව තිබෙනවා
එහෙනං වැඩි කතා නැතුව Download කරගන්නකො පහලින්.

http://v2.adf.ly/aUyGG
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)